ලංකාවේ අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ගූගල් සෙවුම් යන්ත්‍රයද පවසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය ෆේස් බුක් පිටුව ඔස්සේ සදහන් කරයි.
google assistant මගින් විමසන පැනයකට දෙන පිලිතුර අනුව ඔහු මේ බව සදහන් කර ඇත්තේ එහි වීඩියෝවද එක් කරමිනි.
රනිල් වික්‍රමසිංහ මහතාට දුර්වල කම් හැටහුට හමාරක් තිබෙන බවත් ගැටලුද එතරම්ම ඇති බවත් ඔහු සදහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා සමගින් යම් තරහක් තිබුනේ නම් අගමැ ධුරය සජිත් ප්‍රේමදාසට කරු ජයසූරිය මහතාට ලබා දීමට තිබුනේ යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටී.විඩියෝව පහතින්. මදක් රැදී සිටින්න
under the courtesy of lankacnews.com news web